කටට රහට කෑම හදනහැට් ඉගෙනගන්න.......,
මම අද කියලා දෙන්න යන්නේ පොල් සම්බෝලයක් හදා ගන්නේ කොහොමද කියලා =D
දැං ඉතිං හිනාවෙයල්ලා පොල් සම්බෝලයක් ඔන එක්කුට හදා ගන්න පුලුවන්නේ කියලා :3
මේක උබලා හිතන ඡාතියේ සම්බෝලයක්නෙවෙයි ^_^ පොඩ්ඩක් බලහං හදන විදිය
උවමනා දැ :- 01) හීනියට ගාගත්තු පොල් ගෙඩි බෑයක්
02) දෙහි බෑයක්
03) වේලපු මිරිස් කරල් දහයක්
04) ලුනු කැට මේස හැදි එකාමාරක්
05)බී ලූනු ගෙඩි දෙකක්
06) බාගෙට පුච්චගත්තු සුදුලූනු බික් දෙකක්
07) උම්බලකඩ කෑල්ලක්
සාදන ආකාරය :-
අම්මට කියලා හදා ගනිම් බං
😂
